Sunday, August 7, 2011

සඳ අහිමි අහසක්

මිහිරි වූ මතකයන් පොදියක් 
මා හද තුල තනිකර 
කොහෙ යන්නෙද 
මගෙ සඳ මාගෙන් ඈතට 


ගෙවුන අතීතය 
ඔබ හා මා 
ගතකල සොඳුරුම 
කාලය 


අහසට හිමි එක සඳකි 
සඳ නැති අහසින් වැටෙනා 
මේ කඳුලු බිඳු 
සඳ නොදනී 
අහස මිලින වනතුරු



කස්සා. Powered by Blogger.