Tuesday, June 21, 2011

බ්ලොග් එකට චැට් බොක්ස් එකක් " chatroll "


  • මොකද්ද මේ chatroll

    chatroll කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකට හෝ වෙබ් සයිට් එකට දාන්න පුලුවන් චැට් බොක්ස් එකක්.මේක FREE දෙන සේවාවක්. මේකෙ තියෙන විශේෂය තමයි ඔයාලගෙ facebook හරි twitter account එකෙන් ලොග් වෙන්න පුලුවන්කම.ඒ වගේම chatroll account එකකින් ලොග් වෙන්න පුලුවන්.නැත්නම් account එකක් නැති ඕනිම කෙනෙක්ට උනත් ලොග් වෙලා චැට් කරන්න පුලුවන් විදිහට settings හදන්න පුලුවන්.හැබයි ඉතින් ආරක්ෂිත ක්‍රමය තමයි facebook,twitter or chatroll account එහෙකින් ලොග් වෙන්න පුලුවන් විදිහට settings හදන එක.


    මෙතනින් click කරල ලැබෙන උපදෙස් පිලිපැදල ඔයාලත් chatroll බ්ලොග් එකට හෝ වෙබ් එකට එකතු කරගන්න


    • chatroll ගැන වැඩි විස්තර මෙතන click කරල බලන්න

      මොකක් හරි ගැටලුවක් අවොත් මගෙන් අහන්න :)



      0 comments:

      Post a Comment

      කස්සා. Powered by Blogger.